Aug
27

සංගීත් නිසා මට ආදර යෝජනා එන්නේ නෑ, අපි දෙන්නා අතර සම්බන්ධයකුත් නෑ, ඇබෑර්තුවක් ඇත කියලා කොල්ලන්ට නො කියා කියන සංජානා ගෙවන ජීවිතේ

 
8523 Views
   
 

පසුගිය කාලේ ඔබට මතක ඇතිනේ BMW කාර් එකක් නිසා ලංකාවේ කරපු චරිතයක් බවට සංජානා පත්වුනා. ඉතින් අද අපි ඔබට කියන්න හදන්නේ සන්ජානාගේ අලුත්ම විස්තර ටිකක්. මේ දවස් වල සංජානා අපට දැකගන්න ලැබෙන්නේ හිරු නාලිකාවේ විකාශය වන දිවිතුරා ටෙලිනාට්යේ ටිනාගේ චරිතයෙන්. ඉතින් මේ වෙද්දී ලංකාවේ කලාවට චරිතයක් බවට සංජානා පත්වෙලා. සින්දුවලටත් සන්ජානාට ලොකු ඉල්ලුමක් හැදිලා. කොහොම උනත් පවතින වසංගත තත්ත්වය නිසා ගෙදරට වෙලා ඉන්නවා කියලයි ඇයනම් කියන්නේ. සංජානා පළමු වරට තමයි හිරු ටීවී කරන දැවැන්තම නිර්මාණය දිවිතුරා ටෙලි කතාවට සම්බන්ද වෙන්නේ මිට කලින් හිරු නාලිකාවේ කිසිම දෙකට සම්බන්ද වෙලා නැ හැලු. සංජානා හිරු අවුරුදු කුමාරි තරගෙටත් ඉදිරිපත්වුනාලු හැබැයි ජයග්‍රහණය කරන්න ලැබුනේ නැ හැ කියලයි ඇය කියන්නේ.

ඉතින් හැමෝම වගේ හිතාගෙන ඉන්නවනේ සංගීත් සමග සංජානා ආදර සම්බන්දයක් පවත්වනවා කියලා ඉතින් ඒකට සංජානා නම් කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. අපි හොද යාළුවො විතරයි අපි අතර කිසිම වෙන සම්බන්දයක් නම් නැ හැ. ටෙලිනාට්‍යක් කරන්න ගිහින් තමයි මට සංගීත් අයියාව මුලින්ම මුණගැහුනේ එදා ඉදන් අපි හොද යාළුවො. සංගීත් එයා නිසා මට ආදර යෝජනා එන්නෙම නැ හැ තවමත් ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ අපි දෙන්න ආදරේ කරනවා කියලා. ඔන්න කොල්ලනේ ඔබට අවස්ථාවක් තිබෙනවා දැන්නම් භ ය නැ තුව අහන්න සංජානාගෙන්, ඉතින් ඒ වගේම ඇගේ සුන්දර ඡායාරුප පෙළක් අපි ඔබට ගෙනෙනවා.

 

42

 

41

 

39

 

38

 

37

 

36

 

35

 

34

 

33

 

32

 

31

 

30

 

29

 

28

 

27

 

26

 

25

 

24

 

23

 

22

 

21

 

20

 

19

 

18

 

17

 

16

 

15

 

14

 

13

 

12

 

11

 

10

 

9

 

8

 

7

 

6

 

5

 

4

 

3

 

2

 

1

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්