Aug
25

මෙරට දෛනික කො විඩ් ම රණ ගණන 200ට ආසන්නයි, අදත් ආ සාදිතයින් 4400ට අ ධිකයි

 
1243 Views
   
 

අද දිනයේ මෙරටින් තවත් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 4472ක්. හදුනාගෙන තිබෙනවා. මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොරෝනා ම රණ 198ක් තහවුරු කර ඇති බවද සඳහන්.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ම රණ සංඛ්‍යාව 7948 දක්වා ඉහළ යනු ඇති. ඊයේ (24) තහවුරු කළ මෙම ම රණ අතරට පිරිමි පුද්ගලයන් 119ක් සහ කාන්තාවන් 79ක් අයත්. වයස අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ පිරිමි පුද්ගලයෙක් ද මි යගිය පිරිස අතර වනවා.

අවුරුදු 30ත් 59ත් අතර වයස් කාණ්ඩයේ පිරිමි 37ක් සහ කාන්තාවන් 14ක් මි යගොස් තිබෙනවා. අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ ම රණ 146ක් මෙම ම රණ 198 අතරට අයත්. ඒ පිරිමි 81ක් සහ කාන්තාවන් 65ක් වශයෙන්.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්