Jun
15

කෝටිපතියන් සමග විවහා වී අද සුපිරි ජිවිත ගතකරන ලංකාවේ නිළියෝ මෙන්න

 
2998 Views
   
 

අද ලංකාවේ වයසෙන් අඩු ගොඩක් කෝටිපති ව්‍යාපාරිකයන් සිටිනවා ඔවුන්ගේ වයසේ විදිහට අද ඔවුන් ගොඩාක් ඉහල තැනක සිටිනවා අප දැක තියනවා.ඒ අතරින් අද අපි කතා කරන්න යන්නේ ලංකාවේ කළා ලොවේ දිදුලන තරු විවාහ වුන තරුණ කෝටිපතියන් ගැනයි. විනු සිරිවර්දන කියන්නේ ඉතා දක්ෂ රංගන ශිල්පිනියක් ය මෑත කාලයේ ගොඩක් ජනප්‍රිය වෙලා සිටියා සහ වැඩි දෙනෙක් ඇය ගැන කතා කරා ඒ නම් අයගේ විවාහය සිදුවූ නිසාය. ය විවාහ වුනේ කසුන් ලියනගේ කියන උසස් පෙළ සිසුන්ට ආර්ථික විද්‍යාව උගන්වන ගුරුවරයෙකි.ඒ වගේම ලොකු කොටිපතියෙකි.

 

සජනා වනිගසුරිය කියන්නේ ලංකාවේ කොල්ලන් අතර ඉතා ජනප්‍රිය ඒ වගේම චාම් සුන්දර රංගන ශිල්පිනියක් අමයාගේ ප්‍රතමාදාර ඔබට මතක ඇති නේද ඒ වගේම සව ලංකාවේ ජනප්‍රිය ගීත හරහාද සජානා ගොඩාක් ප්‍රසිද්ද උනා සයිටම් විශ්වවිද්‍යාලයේන් ඇය වෛද්‍ය වරියක් වෙන්න ඉගෙනුමද ලැබුවා ඉතින් ඇය ද මෑත කාලයේ විවහා වුනා.ඉතින් අපේ කොල්ලන්ට එක දුක හිතෙන ආරංචියක් වුනා.සජානාගේ ස්වාමිපුර්ශයා ඉතා දක්ෂ දොස්තර මහතෙක් .ඔහු නමින් ප්‍රවීන් විදුර. ඉතින් ඇය බොහොම සුන්දර ජිවිතයක් ගත කරනවා කියලයි පිට ආරංචි වන්නේ ඉතින් අපි ඇයට සුබ පතනවා අනාගතය සාර්ථක වේවා කියලා.

 

බුවනි චාපා කියන්නේ ලංකාවේ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් අද වන විට විවහා වී සිටිනවා. ඒ ලංකාවේ සුපිරිම කෝටිපති ව්‍යාපාරිකයෙක් සමගයි. ඔහුගේ නමත කසුන් දේවින්ද. ඔහු තමයි Guardian Autos හි අධිපති තුමා.ඉතින් බුවිනිට කසුන් හම්බෙලා තියන්නේ කසුන්ගේ වැඩ කරන තැනදිමයි කියලා තම අපිට ආරංචි වුනේ. ඉතින් ඔවුනුත් අද සාර්ථක විවහා ජිවිතයක් ගත කරනවා.

 

මීලගට අපි කියන්න යන්නේ සිනමාවේ ඉතා දක්ෂ ජනප්‍රිය සුන්දර කවුරුත් හොදින් අදුරන සබීතා පෙරේරා ගැනයි. සබීතා කියන්නේ ලංකාවේ සිනමාවට නැතුවම බැරි චරිතයක් වුනා. ඇය ද විවහා වී සිටින්නේ ලංකාවේ කෝටිපති ව්‍යාපාරිකයෙක් වන දොන් උපාලි ජයසිංහයන් සමගයි. ඔහු ලංකාවේ ප්‍රබලම සමාගමක් වන ඩී.පී. ජයසිංහ සමාගමේ වර්තමාන හිමිකරුය.ඉතින් ඇයගේ විවහා ජීවිතය සුන්දර නිසා වෙන්න ඇති ඇයගේ සුන්දරත්වයේ කිසි අඩුවක් වෙන්නේ නැත්තේ කවදාවත්ම. ඒ වගේම ඔබට මතක ඇතිනේ පහුගිය ආණ්ඩුවේ ඇමති දුමින්දදිසානයක මහතා සබිතාට කෝටි ගණනක් ගෙව්වා ඇගේ බිල්ඩින් එකකට ඉතින් දැන් ඇයත් කෝටි පතිනියක්

 

 

මැය ගැන නම් නොදන්නා කෙනෙක් නැතුව ඇති ඇය නමින් භාග්‍යා ගුරුසිංහ. ඇය දගකාර පුංචි තිරය ඔස්සේ ඉතා ජනප්‍රිය වුන රංගන ශිල්පිනියක්. ඇය කොල්ලන් අතර ඉතා ආකර්ෂණය දිනා ගත තරුණියකි. නමුත් දුක හිතෙන ආරංචිය වන්නේ ඇය විවහා වීමෙන් පසු කලා ශේෂ්ත්‍රයෙන් ඉවත් වී ඇති බවයි.ඇය විවහා වුනේ කතරගම දේවාලයේ කපු මහතෙකු සමගයි. ඇය මේ වනවිට දරු සුරතල් බලමින් සුන්දර ජිවිතයක් ගත කරනවා. ඉතින් අපි ඔවුන්ගේ මේ සුන්දර පවුලටත් අනාගතය තව තවත් සාර්ථක වේවා කියලා ප්‍රර්ථනා කරමු

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්