Jun
26

බන්ධනාගාර ගත කරන්න කලින් රන්ජන් රාමනායක මහතා ගෙවපු සුපිරි ජිවිතේ මෙන්න

 
2455 Views
   
 

සද්ද විද්ද රාජපක්‍ෂ පළඟ පතිර අඹකුමාරගේ රන්ජන් ලියෝ සිල්වෙස්ටර් අල්පෝන්සු ඒ තමයි රන්ජන් රාමනායකගේ ඇත්ත නම. 1963 මාර්තු මස 11වන දින උපතලැබූ ඔහුගේ දැන් වයස වුරුදු 57ක්, රන්ජන් රාමනායක කියන්නේ දක්ෂ නළුවෙකු වගේම චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් සහ දේශපාලඥක්. මීගමුව ප්‍රදේශයේදී උපතලැබූ ඔහු අධ්‍යාපනය හැදෑරුවේ මාරිස්ටෙලා විද්‍යාලයෙන්. රන්ජන් රාමනායක තරුණ කාලයේ ජීවත් වුයේ විජය කුමාරතුංග මහතාගේ රන්ජන්ගේ මාමා ගේ ගමේ, ඒ ගමේම දිල්හානි අශෝකමාලා ද පදිංචිව සිටි අතර රන්ජන්ගේ සහ දිල්හානිගේ ආදර කතාවට උදවුකලේ විජය කුමාරතුංග මහතා බව කියවෙනවා. පසුව රන්ජන් සහ දිල්හානි ප්‍රේමය දෙකඩ වීම නිසා රන්ජන් රාමනායක විසින් ඇයි අශෝකමාලා ඔය වාගේ කෝපවීලා” ඇගේ නමේ කොටසක් යොදා ගීතයක්ද නිර්මාණය කර තිබෙනවා. ඔබට මතක ඇතිනේ රන්සමනල ජෝඩුව වාගේ ගීතය එම ප්‍රේම සම්බන්දය නැවතීමෙන් පසුව රන්ජන් තවමත් තනිකඩ දිවියක් ගතකරනවා. දවල්මිගෙල් රැ ඩැනියෙල් රන්ජා වන්ෂොට් පාලිමන්ට් ජෝක්ස් ලීඩර් වගේ සුපිරි චිත්‍රපට විශාල ප්‍රමාණයකට සුපිරිම නළුවෙක් විදියට ඔහු රංගනයෙක් දායකවුනා. ඉතින් දේශපාලනයේත් ඔහු කැපී පෙනෙන චරිතයක් උනා. ඉතින් අද වෙද්දී ඔහු බන්ධනාගාර ගත කරලා ඒ අධිකරණයට අපහාස කළා කියලා. ඉතින් අද පෙන්නන්න හදන්නේ තව අවුරුදු හතරකින් එලියට එන රන්ජන් රාමනායක මහතා ගෙවපු දිවියේ ඡායාරූප පෙළක්.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්