Mar
30

නිර්වාන්ගේ සෙනෙහසට තුරුළු වූ ස්නේහාගේ අලුත්ම චායාරූප එකතුව

 
832 Views
   
The-latest-collection-of-photos-of-Sneha-embracing-Nirvana  

කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍ය කියලා කියන්නේ මේ දිනවල අතිශය ජනප්‍රිය ටෙලි සිත්තමක්. ලොකු පොඩි හැමෝම ආදරයෙන් බලන කතාවක්. ඉතින් මේ නිසා ස්නේහා සහ නිර්වාන් ගැන නිතරම කතාබහට ලක්වෙනවා. ස්නේහාගේ චරිතයට පන පොවන ශලනි තරකාට මුළු ලංකාවම වගේ ආදරය කරනවා. ඕනෑම චරිතයකට සියයට සියයක් උපරිමයෙන්ම සාධාරණයක් ඉටුකරන්න ඇය උපරිම උත්සාහ කරනවා. ඕනෑම අබියෝගයකට ඇය සාර්ථකව මුහුණ දෙනවා.

නිර්වන්ගේ චරිතයට පන පොවන්නේ නවක ජනප්‍රිය නළුවෙකු වන සචින් ලියනගේ. සචින් කියන්නේ කඩවසම් ජනප්‍රිය නළුවෙක්. මේ දිනවල තරුණියන්ගේ සිත සොරාගත් සිහින කුමරා කියා ඔහු හැදින්වුවත් වරදක් නැහැ. ස්නේහා නිර්වන් ආදර කතාව ගැන හැමෝම දන්නවා. ඒක පාර්ශවිය ආදර කතාවක ගලායාම තමයි එලෙස දිවෙන්නේ.

ඇත්තටම ශලනි සහ සචින් පෙම්වතුන් කියලා හැමෝම කාලයක් කියන්න පටන් ගත්තා. ඒ ඔවුන් දෙදෙනා නිරන්තරයෙන් එකටම ඉන්න නිසාවෙන්ම තමයි. නමුත් ඔවුන් දෙදෙනාම කියන්නේ ඔවුන් හොදම මිතුරන් පමණක් බවයි. නිතරම ඔවුන්ගේ ප්‍රේමනීය චායාරූප සමාජ මාධ්‍යයේ හුවමාරු වෙනවා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්