Jun
27

හපන් පැදුරේ දගකාර කොල්ලා කසුන් චාමර බිරිඳ සමග ඕස්ට්‍රේලියාවේ ගෙවන ජිවිතේ

 
2998 Views
   
 

ප්‍රවීන රංගන ශිල්පී රවින්ද්‍ර යසස් කිවුවාම හැමෝම දන්නවනේ ජිම්පප්පා පින්පොන් වගේ චිත්‍රපට වලින් සහා ටෙලිනාට්‍ය වලින් අපිට දැකගන්න ලැබුණු පවින නළුවෙක් තමා රවින්ද්‍ර යසස් කියන්නේ.ඔහු විවහා වෙලා ඉන්නේ කොකිලානි බෙනරගම සමගයි ඉතින් අද අපි කියන්න හදන්නේ රවින්ද්‍ර මහතා ගැන නම් නෙවෙයි ඔහුගේ ආදරණිය පුතා ගැන.රවින්ද්‍ර මහතාගේ එකම පුතා තම කසුන් චාමර කියන්නේ.හපන් පැදුර වැඩ සටහනින් ලංකාවේම ආදරේ දිනාගත් දගකාර චරිතයක් තමා කසුන් චාමර කියන්නේ. පියා සමග ජිම්පප්පා පිම්පොන් වගේ චිත්‍රපට වල සහා හාරකොටිය ටෙලිනාට්යේ ඔහු රංගනයෙන් දායකවුණා. ඉතින් මේ වෙද්දී කසුන් විවහාවෙලා සිටින්නේ ඔහු දැන් ජිවත් වෙන්නේ ඔහුගේ ආදරණිය බිරිඳ සමග ඕස්ට්‍රේලියාවේ ඉතින් අපි හිතුවා ඔහු ගැන ඔබට කියන්න ඔහුගේ චයාරුප පෙළක් ඔබට ගෙනෙන්නට ඔබත් ආදරේ කරපු මේ දගකාර චරිතේ ඡායාරූප පෙළක් ඔබත් බලන්නකෝ.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

20

 

21

 

22

 

23

 

24

 

25

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්