Jun
13

තෙල් බාලාගේ දියණිය හෙ’රොයින් සමග S T F දැලේ

 
1497 Views
   
 

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සිදුකළ වැට”ලීමකින් කරුපයියා බාලන් නොහොත් තෙල් බාලා නැමති සං”විධානාත්මක අ’පරාධකරුගේ දියණිය හෙ’රොයින් ග්‍රෑම් 50 ක්ද සමග අත් අඩංගුවට ගෙන තිබෙනවා.

කරුපයියා නිර්මලා නම් සැකකාරිය 41 හැවිරිදි අයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ.

මෙම සැකකාරියගේ පියා වන තෙල් බාලා නම් සැකකරු මෙරට අ’පරාධ රැසක් සිදුකර මීට වසර 15 කට පමණ පෙර ඉන්දියාවට පළා ගොස් තිබුණා.

අනතුරුව මීට වසර තුනකට පමණ පෙර ඔහු තමිල්නාඩුවේදී ම’රණයට පත්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.

සැකකාරිය ඉදිරි විමර්ශන සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පොලිස් ම’ත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදී තිබෙනවා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්