Jun
8

අපේ ගීතයක් ඉන්දුනීසියාවේ ජනප්‍රියත්වයට පත් කෙරු දක්ෂ ගායිකා සුරේනි ද මෙල් දැන් ගෙවන ජිවිතේ

 
1904 Views
   
 

සුරේනි ද මෙල් කියන්නේ අපේ රටේ සිටින දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පිනියක්. ආඩම්බරයි ගීතය හරහා ප්‍රේක්ෂකයන් අතර බොහෝ ජනප්‍රියත්වයට පත් අතරම ඇයගේ පළමු ගීත ඇල්බමයෙන්ම බොහෝ ප්‍රේක්ෂකයන් අතරට යෑමට ඇයට හැකි වුනා. දැනට අවුරුදු 12 කට පමණපෙර ගැයූ ඒ ගීතය ගැන නැවත පසුගිය දිනවල කතා බහට ද ලක් වුනා. ඒ මේ දිනවල නිතර නිතර ටික් ටෝක් හරහා එක එක ගීත ආපේ රටේ ජනප්‍රිය වෙද්දී ඇයගේ ආඩම්බරයි ගීතය ඉන්දුනීසියාවේ ටික් ටෝක් හරහා බොහෝ ජනප්‍රියත්වයට පත් වී තිබුනා. ඉතින් එම ගීතයේ පද රචනය කළේ වසන්ත දුක් ගන්නාරාල වන අතර එය සංගීතවත් කරේ යොවුන් රසිකයන් අතර ඉතා ජනප්‍රිය ගායක ඉරාජ් විරරත්නයි. ඉතින් අපේ රටේ ගීතයක් පළමු වතාවට ඉන්දුනීසියාව වගේ රටක ජනප්‍රියත්වයට පත් වීම අපේ රටට ලොකු ආඩම්බරයක් වනවා. ඉතින් සුරේනි දැන් දියණියකගේ මවක්ද වන අතර අපට ඇයගේ අලුත් ගීත බොහෝ කලකින් අසන්ට ලැබුනේ නෑ. නමුත් පසුගිය දිනවල අපට සමජ මාධ්‍ය ඔස්සේදැන ගන්නට ලැබුනා ඇය අලුත් ගීතයක් අන්තර්ජාලයට මුදා හැර ඇති බවට ඉතින් ඒ ගැන අපට ඉදිරියේදී දැනගන්නට ලැබෙයි. ඉතින් අපි අද හිතුවා සුරේනිගේ සුන්දර කැදැල්ලේ ඡායාරූප පෙළකුත් ඔබට ගෙන ඒමට..

 

1

 

2

 

3

 

4

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්