Jul
22

යුද හමුදා සෙබලෙකු රාජකාරි අ’වියෙන්ම සිය දිව න සා ගෙන

 
1535 Views
   
 

12 වන ගැමුණු හේවා බලකායට අනුයුක්ත යුද හමුදා සෙබළෙකු අද අලුයම වෙ’ඩි තබාගෙන සිය දිවි හා’නි කරගෙන තිබෙනවා.

රාත්‍රි මුර සේවයේ නිරතව සිටි මොහු රාජකාරි ගිණි අ’වියෙන් වෙ’ඩි තබාගෙන ඇති බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න සඳහන් කළේ.

මෙලෙස සිය දිවි හා’නි කරගෙන ඇත්තේ මාතර – උරුබොක්ක ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

මොහු සිය දිවි න’සා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්