Aug
6

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතාටත් කොවිඩ්

 
707 Views
   
 

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතාටත් කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. සිය සමාජ මාධ්‍ය ගිණුමක සටහනක් තබමින් ඔහු මෙලෙස පවසා තිබෙනවා.

“ඊයේ දින සවස මා හට ඇති වූ දැඩි හි ස ර ද ය හේතුවෙන් මා විසින් කරන ලද ඇන්ටිජන් පරීක්ෂණයේදී Covid 19 රෝ ග ය වැළදී ඇති බව තහවුරු විය. ඒ අනුව මා ඇතුළු පවුලේ සියලු දෙනා වෛද්‍ය උපදෙස් මත මේ වන විට නිරෝධායනය වෙමින් සිටී. පසුගිය සතියේ (2021.08.01) දින සිට මේ දක්වා මා ඇසුරු කල මා හිතවත් සියලුම දෙනා ස්වයං නිරෝධායනට ලක්වන ලෙස මා කාරුණිකව ඉල්ලා සිටිමි.
රට තුළ පවතින මේ ව්‍ය ස න කා රී අවස්ථාවේ මෙම රෝග ව්‍යාප්තිය අවම කර ගැනීම උදෙසා එසේ නිරෝධායනය වීම ඔබේත් මගේත් වගකීම වන කාරුණිකව සිහිපත් කරමි.”

 

#

මෙන්න බලන්න තවත් ගොසිප්