Jul
30

ගැ බි ණි ම ව් වරුන් 2404 දෙනෙකුට කොරෝනා හැදිලා

 
1219 Views
   
 

පළමු කොරෝනා රැල්ලේ සිට මේ දක්වා කාලය තුළ ග ර් භ නී ම ව් වරුන් 2404 දෙනෙකු කොරෝනා වෛරසයට ගො දු රු වී ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසනවා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (30) පැවති මාධ්‍ය හමුවකදී පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මේ සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා.

මේ අතර අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 1635ක් මෙරටින් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 305,837ක් දක්වා ඉහළ ගියා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්