Apr
1

තරුණයන්ගේ බලාපොරොත්තු නැති කරමින් දිල්කි උරේෂා පෙම්වතියක් වෙයි

 
652 Views
   
Dilki-Uresha-becomes-a-girlfriend,-frustrating-the-youth  

දිල්කි උරේෂා කියන්නේ ලංකාවේ ඉන්න ජනප්‍රියම ගායිකාවක්. ඇයගේ මිහිරි හදට ආදරය කරන පිරිස නම් බොහොමයි. හුරුභුටි පෙනුමක් තියෙන තරමක් දඟකාර ආදරණිය නිහතමානී චරිතයක් නිසාම දිල්කිට හැමෝම ආදරෙයි. කටහඩින් රිකයන් මුසපත් කරන මේ රුවැත්තියට තවම වයස අවුරුදු 25යි. හැමෝම හිතන් හිටියේ නම් දිල්කි උරේෂා කියන්නේ තනිකඩ ගායිකාවක් කියලා. ඒත් ඇත්තටම ඒක එහෙමද.

දිල්කිගේ ඇත ගන්න බලන් හිටිය තරුනයන්ටනම් තරමක් දුක්බර පුවතක් තමයි මේක. දිල්කි උරේෂා දැන් පෙම්වතියක් කියලා තමයි අපට දැනගන්න ලැබුනේ.දිල්කි උරේෂාගේ මුහුණු පොතට ටැග් වෙලා තිබුනේ රිලේෂන් ශිප් එකක්. කඩවසම් තරුණයෙක් එක්ක තමයි දිල්කි ඉන්නේ. ඔහු නමින් නදුන් ගිම්හාන. ඔහු ඉන්නේ ඉතාලියේ කියලා තමයි අපිට දැනගන්න ලැබුනේ. ඉතින් මේ සුන්දර ආදර කතාවට අපි හදවතින්ම සුබ පැතුම් එක්කරනවා.

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්