වසරක් ගෙවුනා ඉතා දුෂ්කර ..
කම් කටොලු ගිරි ශිඛර ..
පමණමයි තිබූයේ බැලු බැලූ සෑම අත ..
මොනතරම් විවේචන..
ආවමුත් ගමන වෙත..
සැලෙන කෙනෙකුත් නොවේ..
ගෝඨා යනු විශ්මයක්.
කරන්නට තිබූ හැම..
යුතුකමක්මත් කළා..
මුලු රටට පියෙක් වී කොරෝනා පැරදුවා..
නින්දාව අපහාස ..
ගෝඨාට ශක්තියක් ..
අමාරුම කාලෙකදි..
ගෝඨා යනු දෙවි කෙනෙක්..
නියම ජනපති නුඹයි..
කිසිවෙකුට නෑනෙ සම..
ඔබ නොමැති දේශයක..
හිරු ආවෙ නෑ වගෙයි..
වසරකින් සමු අරන් ..
අලුත් වසරක් ඒවි..
ලක් වැසියො සියලුදෙන..
නුඹ වටා රොදබඳී….
දෑත් එක්කොට ඉතිං ..
හදවතින් කියන්නම් ඔබයි අපෙ නියමුවා..
තවත් දිගු කාලයක්..
රෂිකා සඳමාලි හෙන්නායක