Aug
16

පිළියන්දල ළ මා ගම්මානයක 48 දෙනෙකුට කො විඩ් හැදිලා

 
930 Views
   
 

පිළියන්දල එස්.ඕ.එස්. ළ මා ගම්මානයේ 48 දෙනෙකුටද කොරෝනා ආසාදනය වී තිබෙනවා. ඉන් 40 දෙනෙකු ළ ම යි න් වන අතර ඒ හේතුවෙන් ගම්මානයට අමුත්තන් පිවිසීම තාවකාලිකව අ ත් හිටුවනු ලැබුවා.

මේ අතර, කොළඹ ඉසිපතන විද්‍යාලයේ 18 හැවිරිදි පාසල් සි සු වෙ කු ද කො විඩ් ආසාදිතව මි ය ගො ස් තිබෙනවා. පසුගිය 10 වනදා සි සු වා ට කොරෝනා ආ සා දි ත බවට හඳුනාගැනීමෙන් පසු රෝහල් ගතකර ඇත්තේ පසුගිය 14 වනදායි.

මාතර – වැලිගම කනංකේ ප්‍රදේශයේ නිවසක නිරෝධායනය වෙමින් සිටි 51 හැවිරිදි පුද්ගලයෙකු ජී වි ත ක් ෂ ය ට පත්ව ඇති අතර, පැය 18 ක පමණ කාලයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු එම ස්ථානයට නො පැ මි ණී ම හේතුවෙන් උණුසුම් තත්වයක්ද හටගත්තා.

මේ අතර මහනුවර නගරයේ පිහිටි වැඩිහිටි නිවාසයක සිටි වැඩිහිටියන් තුන් දෙනෙකු හදිසියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම සිද්ධියත් සමඟ එහි සිටි වැඩිහිටියන් 56 දෙනාට සිදුකරන ලද කොරෝනා පරීක්ෂණවලින් පසුව ඉන් 46 දෙනෙකුටම වෛරසය ආ සා ද න ය වී ඇති බවට අනාවරණය වුණා.

මේ අතර අද දිනයේ මේ දක්වා ආසාදිතයින් 2428 දෙනෙකු වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා. එමෙන්ම, තවත් කොරෝනා ආසාදිතයන් 2,325 දෙනෙකු අද දිනයේ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මේ වනවිට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව තුන්ලක්ෂ 12,057ක් දක්වා ඉහළ යනු ඇති.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්