Mar
28

සමාජ මාධ්‍ය කළඹපු ටීනාගේ නැටුම

 
732 Views
   
Tina's-dance-that-rocked-social-media  

හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක් වගේම නිරූපන ශිල්පිනියක් තමයි ටීනා ශනෙල් කියන්නේ. සිනමාපට කිහිපයක් හරහා වගේම මියුසික් වීඩියෝ හරහාත් හැමෝගෙම ආදරේ දිනාගත් ඇය මේ වනවිට ටෙලිනාට්‍ය වලටත් සම්බන්ධ වෙනවා. නිරුපිකාවක් ලෙස ඇය ප්‍රසිද්ධ වී සිටියත් රංගන දක්ෂතා තුලින්ද ඇය සිනමාවට අවතීර්ණ විය. එමෙන්ම ඇය නර්ථනයට දස්කම්පාන බව බොහෝ දෙනා දන්නා කරණාවක්.

පසුගියදා ලෝකයේම ප්‍රසිද්ධ වූ ගීතයක් වන Arabic Kuthu ගීතයට නර්ථයක් ඇය සිදු කර තිබෙනවා. මේ වනවිට ඉහල ප්‍රතිචාර ලැබෙන බව සමාජ මාධ්‍ය ඔස්සේ දැක බලා ගැනීමට හැකියාවක් ලැබෙනවා.

ඇයගේ එම නර්ථන හැකියාව මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතිං බලන්නකො ඇයගේ හැකියාවන් කොහොමද කියලා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්