Sep
5

ආමි කාරයො තමයි හොදටම කරන්නෙ, යුධ හමුදාවේ විනයට සහ කාර්‍යක්ෂම බවට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් සහතිකයක්

 
410 Views
   
 

එන්නත්කරණ ක්‍රමවේදය තුළ මෙම එන්නත සඳහා දැඩි ඉල්ලුමක් තිබීම නිසා පොදුවේ තමන්ට පවා එම එන්නත ලබා දෙන ලෙසට ඇතැමුන් ඉල්ලිම් කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය. අපිට පොදුවේ මට පවා එනවා යම් පීඩනයක් එක එක අයගෙන් අපිටත් මේ එන්නත ලබා දෙන්න. අපිටත් මේ එන්නත. මේක පළාතේ රට පුරා තියෙන සියලුම සෞඛ්‍ය සේවකයින්ට එනවා. ඉතින් ඒගොල්ලෝ ඉතා අමාරුවෙන් තමා මේ පීඩනය දරා ගනිමින් මේ කටයුත්ත කරගෙන යන්නේ, එක් එක් පුද්ගලයින් මත මෙම පීඩනය දරා ගැනීමේ යම් යම් වෙනස්කම් පවතින බවත් ඇතැමුන් එම පීඩනයන්ට යටත් වන බවත් එවැනි තත්ත්වයනි වළක්වා ගැනීමේ අරමුණ ඇතුව මෙය යුධ හමුදාව මගින් නිවැරදිව ලබා දීමට උත්සාහ කරන බවත් එතුමා සදහන් කළා.

මෙවැනි තීරණයට එළැඹ ඇත්තේ, එන්නත්කරණය පහසුවෙන් කරගෙන යාමට අවශ්‍යතාව මත මිස සෟඛ්‍ය සේවයේ නො හැකියාව නිසා හෝ සෞඛ්‍ය සේවයේ වරදක් නිසා නො වන බව ද එතුමා අවධාරණය කර සිටියේ ය. ෆයිසර් එන්නත ලබාදීම යුධ හමුදාව විසින්ම සිදු කරන්නේ ඇයි? ආමි කාරයො තමයි හොදටම කරන්නෙ. “මෙන්න මිලිටරිකරණය කරනෝ කියන අයට රිදෙයි ටිකක්”.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්