Jun
10

වෛද්‍යවරියක් සමඟ විවහා වූ මාධව විජේසිංහ බිරිඳ සමග ගෙවන සුන්දර ජීවිතයේ සොඳුරු දසුන්

 
3094 Views
   
 

මාධව විජේසිංහ කියන්නේ දෙරණ නාලිකාවේ ඉතාමත් ජනප්‍රිය නිවේදකයෙක්. ඔහුට එක සහෝදරයෙක් ඉන්නවා. මාධවගේ මව රාජ්‍ය සේවිකාවක් වන අතර පියා රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවක සේවය කරනවා. කුඩා කාලයේ සිටම නිවේදනයෙන් මෙන්ම රංගනයෙනුත් කලාවට එකතු වී බොහෝ රසික පිරිසකගේ හදවත් දිනාගැනීමට ඔහුට හැකි වුනා. මෑතකදී මියුසික් වීඩියෝ මගින්ද ජනප්‍රිය වූ මාධව රටම හදුනන කෙනෙකු බවට පත් වුනා. මේ දිනවල ‘චැම්පියන් ස්ටාර්’ මගින් ගොඩක් ජනප්‍රිය ඔහු එහි නිවේදන ක්ෂේස්ත්‍රයට නැතිවම බැරි කෙනෙකු වී තිබෙනවා.ගොඩක් ප්‍රේක්ෂකයින් හිතාගෙන හිටියේ මාධවගේ පෙම්වතිය ඔහුත් සමඟ එකට නිවේදන කටයුතු කරන සචිනි බවයි.නමුත් සචිනි පසුගිය වසරක විවාහ වීමත් සමඟ එය වෙනස් වුනා. ඉතින් මීට ටික කලකට පෙර මාධව විවාහ වූ බව අපට දැනගන්නට ලැබුනා.ඒ අවුරුදු ගණනාවක සිට පැවති ප්‍රේම සම්බන්දයක් මගින් බවත් එම තරුණිය වෛද්‍යවරියක බවත් අපට දැනගන්නට ලැබුනා.ඇය කලාවට සම්බන්ද නොවූ කෙනෙකු වුවත් ප්‍රවීන රංගන ශිල්පී සාරංග දිසාසේකරගේ නෑදෑ හිතවතියක් ද වෙනවා. නදුනි රණසිංහ නම් වන ඇය මාධව සමඟ විවාහ වුයේ 2020 වසරේ ඔක්තෝබර් 26 වන දිනයි.ඉතින් ඔවුන් මේ වන විට අලුත් විවාහ ජීවිතය සතුටින් ගෙවන බව දැනගන්නට ලැබුනා.මේ ඔවුන් ගෙවන සුන්දර ජිවිතයේ ඡායාරූප පෙළක්.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

 

19

 

20

 

21

 

22

 

23

 

24

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්