කො විඩ් ආසාදිතව මි ය ගිය පුද්ගල ම රණ 190ක් ඊයේ (24) දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. මෙම ම රණ 190 සමඟ මෙරට කොවිඩ් ආ සාදිත ම රණ සංඛ්‍යාව 7,750ක් දක්වා ඉහළ ගියා. ඊයේ (24) දිනයේ වාර්තා වූ ම රණ අතරට කාන්තා ම රණ 77ක් සහ පිරිමි පුද්ගලයින්ගේ ම රණ 113ක් වාර්තා වනවා. මේ අතර වයස අවුරුදු 30ට අ ඩු පුද්ගල ම රණ 02ක් ද වාර්තා වීම විශේෂත්වයක්.
ඊයේ දිනය තුල දී තවත් කො විඩ් ආ සාදිතයින් 4427ක් හදුනාගෙන තිබෙනවා. එමෙන් ම මෙරට සමස්ත කො විඩ් ආ සාදිතයින් සංඛ්‍යාව 398,801ක් දක්වා ඉහළ ගියා.