Jun
11

පුංචි තිරයේ අහිංසකාවිය ඉෂාරා සඳමිණි තම ආදරණිය දියණිය සහ සැමියා සමඟ දැන් ගෙවන ජිවිතේ

 
4621 Views
   
 

ඉෂාරා සඳමිණි කියන්නේ බොහෝ දෙනෙක් හඳුනන කෙටි කලකින් ගොඩක් ජනප්‍රිය වූ සුන්දර තරුණියක්.රංගන ශිල්පිනියක්,නිරුපිකාවක්, වගේම ජනප්‍රිය නිවෙදිකාවක්ද වන ඉෂාරා මේ වන විට විවාහ දිවියට පාතබා තිබෙනවා.ඒ වෘතියෙන් නීතිඥ වරයකු,රංගන ශිල්පියෙකු,මෙන්ම නිවේදකයෙකු ද වන අනුර පතිරණ සමඟයි. ඉෂාරා සඳමිණී රංගන ශිල්පිනියක් විදිහට වගේම ආයුර්වේද වෛද්‍යවරියක් විදියටත් කටයුතු කරනවා.මේ වෙද්දි පුංචි දියණියක් ඉන්න ආදරණීය හා කාර්යබහුල මවක් වුණත් ඇය තවමත් හැඩට හා සුරූපී බව රැකගෙන ඉන්න කෙනෙක්. ඔවුන්ගේගේ ආදරණීය පුංචි දියණිය තමයි ඉසස්යා සිදුප්‍රී සදුමිණි. ඉෂාරනම් කියන්නේ තමන්ගේ චූටි දුව තුළත් කලා හැකියාවන් ඇති බවයි. ඉතින් ඉදිරියේදී ඉෂාරා හා සැමියා තම වෘත්තීන් කරන ගමන් කලා කටයුතුවලටත් සම්බන්ධ වෙන්න තමයි බලාපොරොත්තුවෙන් ඉන්නේ.කෙසේ වෙතත් දැන් නම් පුංචි දියණිය නිසා ටෙලි නාට්‍ය සඳහා දායක නොවන බවත් නිසා පුංචි තිරයෙන් නිතර ඇයව දකින්න නොලැබෙන බවත් අපට දැනගන්නට ලැබුනා.ඇය සුමති සම්මාන උළලේ ජනප්‍රියම නිලියට හිමි සම්මානයද හිමි වී තිබෙනවා. සිරස ටීවී නාලිකාවේ විකාශය වූ උතුම් පැතුම් ටෙලි නාට්‍යයේ උත්පලාගේ චරිතයටද පන පෙවූ ඇය ටෙලි නාට්‍ය කිහිපයකම ඇගේ රංගන දායකත්වය දක්වා තිබෙනවා. ඉතින් අපි අද හිතුවා ඉෂාරගේ ආදරණිය පුංචි කැදැල්ලේ චයාරුප පෙලකුත් අද ඔබට ගෙන ඒමට.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

 

26

 

27

 

28

 

29

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්