ශෙහානි කහඳවල කියන්නෙ ඉතාමත් ජනප්‍රිය නව පරපුරේ රංගන ශිල්පිනියක්. නිරූපණය ඔස්සේත් ඇයව දකින්නට හැකියාව ලැබෙනවා.
ශෙහානි කියන්නෙ කොහොමත් තරමක් සරාගී අයුරින් සිය විලාසිතා තෝරාගන්නා කෙනෙක්. ඇය කරන විලාසිතා ඒ නිසාම සමාජ මාධ්‍ය තුළ වැඩියෙන් කතාබහට ලක්වනවා.
මේ රූ පෙළ අපේ ඇස ගැටුණෙත් ඇය සමාජ මාධ්‍යයේ පළකර තිබූ ඡායාරූප එකතුවක් ලෙසයි.