Jun
8

සුරූපී රංගන ශිල්පිනියක් වන අනුරාධා විවාහ කරගත් දිමුත් කරුණාරත්න ගෙවන සුපිරි ජිවිතේ

 
6334 Views
   
 

දිමුත් කරුණාරත්න කියන්නේ අපේ රටේ සිටින දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඔහු උපත ලබා ඇත්තේ 1988 අප්‍රේල් 21 වන දිනයි. ෆ්‍රෑන්ක් ඩිමූත් මධුශංක කරුණරත්න තමයි ඔහුගේ නියම නම වන්නේ. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් නායකයෙකි. ඔහු ටෙස්ට් හා එක්දින තරග දෙකෙහිම රට නියෝජනය කරන වමතින් පන්දු විශේෂ අයෙක් වන අතර හිටපු එක්දින නායකයෙකි. ඔහු සිංහල ක්‍රීඩා සමාජය වෙනුවෙන් පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කරයි. ටෙස්ට් ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකරුවා වන්නේ කරුණරත්නයි.
ටෙස්ට් තරගවල දෙවන ඉනිමේදී ශතකයක් ලබා ගැනීම හේතුවෙන් 2015 සිට කරුණරත්න ටෙස්ට් තරගවලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රමුඛ පිතිකරුවා බවට පත් වුනා . ඔහු 2017 ඔක්තෝම්බර් දක්වා ලබා ගත් ශතක හයෙන් දෙවන ඉනිමේදී ශතක 4 ක් රැස් කළා. දිල්ෂන්ට පසුව ටෙස්ට් ශතක තුනක් රැස් කළ දෙවන ශ්‍රී ලාංකික ආරම්භක ක්‍රීඩකයා බවට කරුණරත්න පත් වුනා 2019 පෙබරවාරි මාසයේදී ඔහු දකුණු අප්‍රිකාවට එරෙහි තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ ටෙස්ට් සංචිතයේ නායකයා ලෙස නම් කරනු ලැබුවා. ඉතින් දිමුත් දැන් විවාහකයි. ඔහු විවහා වුනේ අපේ රටේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් සමඟයි. ඇය නමින් අනුරාධා කුරුකුලසූරිය ඇය වැඩිපුර අපට දක්නට ලැබුනේ මියුසික් වීඩියෝ හරහායි. ඉතා සුරූපී යුවතියක් වන ඇය අපට දැන් නම් වැඩිය දැක ගැනීමට ලැබෙන්නේ නෑ. කලක් ඇය පිළිබඳ වැඩි දෙනෙකුගේ අවධානයට යොමු නොවුණේ ඒ නිසයි . අනුරාධාගේ පුංචි තිරයෙන් අපට දැකගන්නට ලැබුනේ ෂර්ලි පී. දෙලංකාවලගේ පෝටාවැටිය ටෙලි සිතුවම සමඟිනි. . පෝටාවැටිය රූගත දැනට වසර ගානකට පෙරයි . ඉතින් ඒ දිනවල අනුරාධා ජනප්‍රිය රංගන ශිල්පිණියක් වුනා . පෝටාවැටියේ දෙව්මිණි ලෙස අභියෝගාත්මක තරුණියකගේ චරිතයට ඇය පන පෙවුවා. ඒ හින්දම පෝටාවැටිය හරහා අනුරාධා විශාල ප්‍රේක්ෂක ආදරයට ලක් වුනා. ඉතින් දැන් අනුරාධා දිමුත් සමඟ අලුත් ව්‍යාපාරක් කරගෙන යන බවයි අපට දැනගන්නට ලැබුනේ, ඉතින් මේ ආදරණිය යුවලගේ සුන්දර ඡායාරූප පෙලකුත් අද අපි ඔබට ගෙන අවා.

 

1

 

2

 

3

 

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්