Oct
22

රුසියාවට ඉන්නවා පුටින්

 
258 Views
   
 

ඉහළ යන කො විඩ් ම රණ හේතුවෙන් රුසියාව ඔක්තෝබර් 30 දා සිට සතියක් වසා දැමීම ට ජනපති ව්ලැඩ්මියර් පුටින් තීරණය කර ඇත. රුසියාව යනු කෝවිඩ් මර්ධන ” ස්පුට්නික්” එන්නත නිපදවන රටයි. රුසියාව යනු ලෝකයේ බලවත්ම ආර්ථිකයක් හා යුධ ශක්තියක් හිමි රටකි.

මේ වන විට රුසියාවේ සමස්ත ජනගහනයෙන් පූර්ණ එන්නත්කරණයට ලක් වී ඇත්තේ 1/3 ක් පමණි. රුසියාව පුරා දෛනිකව හමුවන කෝ විඩ් රෝගීන් සංඛ්‍යාව 35,000 ඉක්මවයි. මේ වන විට රුසියාවේ දෛනික කෝ විඩ් ම රණ සංඛ්‍යාව 1000 ඉක්මවයි. අද වන විට රුසියාවේ සමස්ත කො විඩ් ම රණ සංඛ්‍යාව 227,000 කි. මොස්කව් නගරයේ කොවිඩ් එන්නත නොගත් වැඩිහිටියන්ට 2022 පෙබරවාරි මාසය දක්වා නිවෙස්වලින් බැහැරව යෑම තහනම් කර ඇත. රුසියාවේ මිලියන 1.9කට ආසන්න හමුදාවක් ඇත.

මේ වන විට ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් 58.6 % ක් පූර්ණ එන්නත්කරණයටත්, එන්නත් මාත්‍රා මිලියන 27.6කුත් ලබා දී කො විඩ් රෝගය සාර්ථකව මැඩ පවත්වා ඇත. සති දෙකකින් සියල්ල අමතක කර, ස’ ෆේල් යැයි කියමින් රට වටා විනෝද චාරිකාවේ යන අප ලොව අතිශය කෘතවේදී ජාතියක් බව (😏) නැවත නැවත ඔප්පු කරමින් ඇත.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්