Jun
12

කොන්දොස්තරවරයෙක් නොමැතිව බස් දුවන හැටි

 
1740 Views
   
 

කොන්දොස්තර වරයෙක් නොමැතිව බස් සේවාවන් පවත්වාගෙන යාමට හැකි ක්‍රමවේදයක් කෙරෙහි ශ්‍රී ලංකාවේ බස් රථ කර්මාන්තයේ නිරත පිරිස් අවදානය යොමු කර තිබෙනවා.

මගියාගේ අත රැඳී කාඩ්පත හෝ ස්මාර්ට් ජංගම දුරකථනය යොදා ගනිමින් මුදල් ගෙවීමේ ක්‍රමයක් මේවන විටත් යෝජනා වී ඇති බව පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළා.

කොවිඩ් වසංගත තත්ත්වය පාලනය වූ පසුව මේ පිළිබඳව අත්හදා බලන බව ඔහු කියා සිටියා.

newday.lk

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්