Jun
28

සිල් බිදගත්ත නදීෂා හේමමාලි විවාහයෙන් පසු දැන් ගෙවන සුන්දර ජිවිතේ

 
17175 Views
   
 

ඉරාජ්ගේ සිල්බිදගත්ත ගීතයෙන් ලංකාවේ අමුතුම ට්‍රෙන්ඩ් එකක් ඇති කරපු චරිතයක් තමා නදීෂා හේමමාලි කියන්නේ ඉතින් අද අපි කියන්න හදන්නේ නදීෂා හේමමාලි ගැනයි.නදිශාගෙන් පසුව ලංකාවම කතා කරපු සිල්බිදගත්ත ගීතය මේ වෙද්දී ලක්ෂ 90 පමණ නරඹා තිබෙනවා ඉතින් සිල්බිදගත්ත නදීෂා මේ වෙද්දී නම් ඉන්නේ විවහා වෙලා ඉතින් අද අපි ඔබට පෙන්නන්නට හදන්නේ ඒ නදීශාගේ චයාරුප පෙළක්.ඉරාජ් හදපු ලංකාවේ අමුතුම කලාව මේ වෙද්දී නම් පෙන්න නැහැ හැබැයි නදිශාගෙන් පසු ඇත්තටම ගීත වලට ලංකාවේ නිරුපිකාවන් සැහෙන්න රෙදි ගලවගත්තා සල්ලි වලට කලාවට එන්න කැපී පෙනෙන්න ඒ වගේ ගොඩක් දේවල් වලට අනික ඒ කාලේ ගීත මාකට් එක උනෙත් මේරෙදි ගලවපු එකෙන්නේ ඉතින් මේ වෙද්දී නම් අපේ තරුණ පරපුර වෙනසක් කරන්න ඒ වගේ රෙදි ගලවන්නේ නම් නැහැ එත් සමහර ගීත වල අදටත් බලාගන්න පුළුවන් ඒ ඉරාජ් ගෙනාපු කලාව .ඉතින් ඉරාජ් කරපු දේ නිසා එදා සිල් බිදගත්තේ නදීෂා හේමමාලි.ඉතින් දැන්නම් ඇය විවහා වෙලා සැමියා සමග සුන්දර ජිවිතයක් ගතකරනවා ඉතින් අපි මේ පෙන්නන්න හදන්නේ නදීශාගේ චයාරුප පෙළක්.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

 

26

 

27

 

28

 

29

 

30

 

31

 

32

 

33

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්