
හසිනි සැමුවෙල් කියන්නේ ආන්දෝලනාත්මක චරිතයක්නේ. ඉතින් ඇය වරින් වර විවිධ පුවත් මවමින්, විවිධ වීඩියෝ පටවලින් කතාබහට ලක් වුණා. කොහොමත් වුණත් ඇය පසුව ගායන ශිල්පි ෆිල්ටි සමඟ විවාහ වූ අතර ඔවුන් දෙදෙනාට දරු පැටියෙකුත් ඉන්නවා. හසිනි ඇගේ උපන්දිනය පසුගිය දවසක සමරලා තිබුණෙත් තනියම. ඉතිං ඇය ඉන්ස්ට්‍රගෑම් ගිණුමේ මේ විදියෙ සටහනකුත් පළ කරලා තිබුණා. එහි තිබුණෙ. මෝඩයෙක්ව ගොනාට අන්දන්න, ඔබටත් මෝඩයෙක් වෙන්න වෙනවා..! කියලා. ඉතිං මේ ප්‍රකාශයත් එක්ක කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇය ඇය ආයෙමත් තනිකඩ වෙලාද කියලත්. ඉතිං මේ කතාවල ඇත්ත නැත්ත අපි දන්නේ නැ හැ. කොහොම වෙතත් අපි අද ඔබට ගෙන එන්නේ ඇයගේ සුන්දර ඡායාරූප එකතුවක්.
40
39
38
37
36
35
34
33
32
31
30
29
28
27
26
25
24
23
22
21
20
19
18
17
16
15
14
13
12
11
10
9
8
7
6
5
4
3
2
1