Mar
22

ජනප්‍රිය ගායක සඳුන් පෙරේරාගේ උපන් දිනයට පෝට්සිටියේ දි පුදුම කිරීමක්

 
650 Views
   
Popular-singer-Sandun-Perera's-birthday-surprise-in-Potsdam  

සඳුන් පෙරේරා කියන්නේ මේ දිනවල අතිශයින්ම ජනප්‍රිය ‘නෑරම’ ගීතයේ හිමිකරුයි. නෑරම ගීතය මේ වනවිට මිලියන හතකට අධික රසිකයන් පිරිසක් නරඹා තිබෙනවා. එළිමහන් සංගීත ප්‍රසංගත් නැවත ආරම්භ වී තිබෙන නිසා සඳුන් පෙරේරා මේ දිනවල ටිකක් කාර්යබහුලයි. කෙසේවෙතත් සඳුන් පෙරේරාගේ උපන්දිනය පසුගිය දිනෙක යෙදී තිබුණා. ඉතින් සඳුන් පෙරේරා ඔහුගේ උපන්දිනය සමරා තිබුණේ පෝර්ට්සිටි භූමියේ සිටයි.

එහි ඡායාරූප කිහිපයක් පහතින්.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්