Jun
5

ඇත්තටම මම නාට්ටාමි කෙනෙක් – මම කරගහන්නේ මේ ජනතාවගේ බර – චමුදිත (වීඩියෝ)

 
1795 Views
   
 

පසුගියදා කොළඹ තරු පහේ හෝටලයක නිරෝධායන නීති කඩකරමින් උපන්දින සාදයක් පැවැත්වීම හේතුවෙන් අත්අඩංගුවට ගත් පියුමි හංසමාලි, චන්දිමාල් ජයසිංහ ඇතුළු පිරිස ඇප මත නිදහස් කිරීමෙන් අනතුරුව පස්සර ප්‍රදේශයේ නිරෝධායන කටයුතු සඳහා යොමු කෙරුණා. කෙසේ වෙතත් එම අවස්ථාවේ තම ෆේස්බුක් පිටුව තුළින් සජීවීව ප්‍රේක්ෂකයන් වෙත පැමිණි පියුමි ‘හිරු’ මාධ්‍ය ආයතනයට හා එහි නිවේදක චමුදිත ඇතුළු පිරිසට බැන වැදුනා. ඒ නාට්ටාමි, මාළුකාරයා වැනි වචන භාවිතා කරමින්. හිරු ටීවී උදෑසන ‘පත්තරේ විස්තරේ’ වැඩ සටහන තුළදී ඊට පිළිතුරු දුන් චමිදිත පවසා සිටියේ ‘ඇත්තටම මම නාට්ටාමි කෙනෙක් – මම කරගහන්නේ මේ ජනතාවගේ බර’ යනුවෙනි. ඊට අදාළ වීඩියෝව පහතින්.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්