Jun
6

සුරංගනාවියක් වගේ ලස්සන පුබුදුගේ සුන්දර බිරිඳ මාෂි සිරිවර්ධනගේ අලුත්ම ඡායාරූප එකතුවක්

 
2314 Views
   
 

පුබුදු චතුරංග කියන්නේ අපේ රටේ සිටින දක්ෂ රංගන ශිල්පියෙක්. 1982 නොවැම්බර් 12 උපත ලබා ඇති මොහු බොහෝ වේදිකා නාට්‍ය රැසකටද තම රංගනයෙන් දායක වී තිබෙන බවයි අපට දැනගන්න ලැබුණේ. 2005 වසරේ ‘හිරිපොදවැස්ස ‘චිත්‍රපටය හරහා ප්‍රේක්ෂකයන් අතර පැමිණි ඉතා දක්ෂ කඩවසම් රංගන ශිල්පියෙක්  “මායා” චිත්‍රපටය හරහා ප්‍රේක්ෂකයන් අතර ඉතා ජනප්‍රියත්වයට සහ ප්‍රේක්ෂක ආදරය දිනා ගැනීමට ඔහු සමත් වුනා. ඉතින් මේ වන විට ඔහු අපේ රටේ දක්ෂ සුරූපී රංගන ශිල්පිනි මාෂි සිරිවර්ධන සමඟ විවහා දිවියට එළඹ සිටිනවා. ඉතින් අද අපි කියන්න යන්නේ මේ සුරුපිනිය මාෂි ගැනයි. ඇයත් මේ වන විට අපට නිතර රංගන ක්ෂේත්‍රයේ දැකගන්නට ලැබෙනවා. බොහෝ වෙළඳ දැන්වීම වල සහ චිත්‍රපටි කිහිපයකද අපට ඇයව දැක ගැනීමට ලැබුනා. ඒ වගේම ඇයට තියෙනවා ඉතාම සුන්දර පෙනුමක්. මේ නිසා මාෂි ගැන බොහෝ දෙනා ආදරණීයව කතාබහ කරනවා. දැන් මාෂියි පුබුදුයි විවාහවෙලත් කාලයක් ගෙවිලා තියෙන්නේ. ඉතින් මාෂි හුඟාක්ම කැමති චාම් විදියට ඉන්නලු. අමුතු ෆැෂන් කරන්න නම් මාෂිගේ කිසිම කැමැත්තක් නැහැ. මාෂි එයාගේ සිරුරට සහ පැහැයට ගැලපෙන විලාසිතා තමයි කරන්නේ. සාමාන්‍යයෙන් වෙඩින් එකකට වගේ යනවා නම් ඇය ප්ලේන් කලර් සාරියකින් සැරසෙනවා. ගොඩක් ගෑනු ළමයි ඔරලෝසු පළඳිනවානේ. ඒත් මාෂි නම් ඔරලෝසුවලට පොඩ්ඩක් වත් කැමැති නැහැ කියල තමයි අපට දැනගන්නට ලැබුනේ ඉස්කෝලේ විභාගෙට යද්දිත් ඇය ඔරලෝසුව පර්ස් එකේ දාගෙන තමයි ගිහින් තියෙන්නේ. ඉතින් විවහා වුනා කියලත් ඇයගේ විලාසිතා කිරීම නම් අඩුකරගෙන නෑ කියල තමයි අපට ආරංචි වුනේ . ඉතින් මේ සුරුපිනිය පුබුදු සමඟ ගෙවන සුන්දර ජිවිතේ ඡායාරුප පෙළකුත් අපි අද ඔබට ගෙන අවා.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

 

22

 

23

 

24

 

25

 

26

 

27

 

28

 

29

 

30

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්