Jun
3

රටම වහපු වෙලාවේ අ’සරණවුණු සුසිලා කෝට්ටගේ මහත්මියට රංගන සිල්වා කරපු දේ සංවේගීව හෙලිකරපු හැටි

 
3144 Views
   
 

සුසුලා කෝට්ටගේ කියන්නේ අපේ රටේ සිටින ප්‍රවීන දක්ෂ රංගන ශිල්පිනියක්. 1990 වසරේ කලාවට පිවිසෙන ඇය තවමත් ටෙලිකතා සිනමා පටවලට නැතුවම බැරි චරිතයක්. ඉතින් සුසිලා කෝට්ටගේ මහත්මිය විවහා වෙලා සිටින්නේ තවත් රංගන ශිල්පියෙක් වන රහල් බුලත්සිංහල සමගයි. ඉතින් අද අපි ඔහුන් ගැන කියන්න හදන්නේ අමුතුම කතාවක්. ඒ තමයි පසුගිය ඉරිදා දිනයේ ස්වර්ණවාහිනියේ විකාශයවුණු හිත ඉල්ලන තරු වැඩ සටහනට එනවා මේ කළා කරුවන් දෙදෙනා. ඇවිත් ඉන්න අතරේ සුසිලා මහත්මිය ගොඩක් තැන්වල සං වේගී වෙනවා අපිට දැකගන්න ලැබුනා. ඉතින් ඒ වගේම බලාගෙන ඉන්න අයගෙත් ඇස් වලට කදුලක් ගෙනෙන දෙයක් සිදිවුනා. ඇය ඒ ගැන මෙහෙම කිව්වා “මුලින්ම වසං ගත තත්වය නිසා ලංකාව ලොක් ඩවුන් කරපු දිනයේ අතේ සල්ලිත් තිබුනේ නැහැ දෙන්නගෙම බෙහෙත් ඉවර වෙලා එලියට යන්නවත් විදියක් නැතිව සිටින වෙලාවේ කොල්ලෙක් කතා කළා කරලා ඇහුවා මොකුත් අවුලක් නැනේද කියලා. ඊට පස්සේ අපි දෙන්නටම ඇඩුණා ඊටපස්සේ අපි කිවුවා බෙහෙත් ඉවරයි යන්න විදියක් නැහැ ගන්න කියලා. ඒ වෙලාවේ මේ කොල්ල ආවා ඇවිල්ල බෙහෙත් ලිස්ට් එක ඉල්ලුවා හැබැයි අපි ලග දෙන්න සල්ලි තිබුනෙත් නැහැ දවස් දෙකතුනකට ගෙන්න කියලා අපි ලග තිබුණු සල්ලි දුන්නා කියලා කිවුවා, ඉතින් ඊට පස්සේ මේ කොල්ල ගිහින් අපිට මාසෙකටම ඇති වෙන්න බෙහෙත් ගෙනල්ල දුන්න ඒ වෙලාවේ ඒ කොල්ල දෙවිකෙනෙක් වගේ කතා කලේ අපි දෙන්නම හොදටම අ’සරණ වෙලා හිටියේ ඒ වෙලාවේ කියලා සුසිලා කෝට්ටගේ මහත්මිය කදුලුසලමින් කියා සිටියා ඒ කොල්ල තමයි අපේ රටේ කවුරුත් ආදරේ කරන ප්‍රවීන මාද්‍යවෙදී රංගන ද සිල්වා. ඉතින් රංගන කියන්නේ හරිම හිතහොද නිහතමානි කටකාර මාද්‍ය වේදියෙක් ඉතින් එදා ඒ කරපු උදවුව මහමෙරක් තරම් වටිනා බවයි අවසානේ ඇය ප්‍රකාශ කලේ.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්