Aug
29

ආධුනික පොලිස් රැඟුම්වලට පිළිතුරු දුන් කොස්තාපල්වරිය හැම දෙයක්ම පොලිස් පොතේ ලියලා.

 
966 Views
   
 

රටක නීතිය හදන තැන පොලීසිය වුණත් මේ කියන්න යන්නේ එතනත් නීතිය කඩ කරලා සිද්ධ වුණ දෙයක් ගැන….

මේ  කතාව ආධුනික පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අතර වුණ සිද්ධියක් ගැන කිව්වොත් ඔබ විශ්වාස කරනවාද..?

කාන්තා පොලිස් නිලධාරිනියකට එවැනිම පොලිස් නිලධරියෙන් මේ විදිහට ලිංගික හින්සනයක් කරන්නට ඇවිත්… ඇගේ අකමැත්තෙන් ඇයට මේ වගේ හිංසනයක් කරන්න ඔහුට පුළුවන්ද….

ඒත් අවසානයේ පලාලි පොලීසියේ පොලිස් පොතේ මේ කතාව සටහන් වෙන්නේ අන්න ඒ විදිහටයි… තමන්ගේ රැකියාවට එහා ගිය සබඳතාවක් කිසිම නිලධාරියෙක් පවත්වාගත් යුතු නැති මට්ටමේ රාජකාරියක් කරන මේ අයට මේ විදිහට කටයුතු කරන්න පුළුවන්ද… විශේෂයෙන් කාන්තා නිලධාරිනියක් සම්බන්ධයෙන් මෙවැනි දේවල් සිද්ධ වෙන්න පුළුවන්ද… ?

කොහොම වුණත් මේ කාන්තා පොලිස් නිලධාරිනියගේ පපු ප්‍රදේශයෙන් ඇල්ලීමට මෙම පුහුණු පොලිස් නිලධාරියා ඇත්කළ බවත් අවසානයේ ඇයට ඉන් ගැලවීයාමට නොහැකිව ඔහුගේ මේ ක්‍රියාව අනුමත කිරීමට සිදුවූ බවත් ඇය පොලිස් පොතේ සටහනක් දමා තිබුණා..

කොහොම වුණත් මේ කාරණය පිළිබඳව අවදානය යොමු කිරීමට එම පොලීසියේ ස්ථානාධිපති හැකිවී ඇති අතර මේ සිද්ධිය සම්න්බන්ධයෙන් පර්‍යේශණ දිගටම ක්‍රියාත්මකයි….

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්