Sep
8

තවත් විශේෂඥ වෛද්‍යවරයෙක් කොවිඩ් මර්දන තාක්ෂණික කමිටුවෙන් ඉල්ලා අස්වෙයි (වීඩියෝ)

 
996 Views
   
 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කො විඩ් මර්දන තාක්ෂණික කමිටු සාමාජිකත්වයෙන් නිර්වින්දන විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්නද ඊයේ (07 වැනිදා) ඉල්ලා අස් වී තිබෙනවා. ඒ තව දුරටත් මෙම කමිටුවේ රැඳී සිටීමෙන් කිසිදු පලක් නො මැති බව තමන්ට හැඟී යාම නිසා බවයි අප කළ විමසීමකදී විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න කියා සිටියේ.

මෙම තාක්ෂණික කමිටුවෙන් මීට පෙර මහාචාර්ය නීලිකා මලවිගේ, කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම යන වෛද්‍යවරුන් ද ඉල්ලා අස්වූ අතර වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කමිටුවෙන් ඉල්ලා අස්වෙමින් කියා සිටියේ කමිටුව ගන්නා ඇතැම් තීරණ සම්බන්දයෙන් තමන්ට එකඟ විය නො හැකි බවයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්