May
31

සයිනොෆාම් දෙවැනි මාත්‍රාව 8 වනදා සිට

 
1208 Views
   
 

සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් අය සඳහා දෙවැනි මාත්‍රාව ජුනි 08 දා සිට ලබාදෙන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයන්ට එම එන්නත ලබාදුන් ස්ථානයේදීම දෙවැනි මාත්‍රාව ලබාදෙන බවද ඔහු  වැඩිදුරටත් සඳහන් කළා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්