Jun
7

BMW කතාවෙන් පසු වැඩිම ඉල්ලුමක් තියන සංජනාගේ සුන්දර ඡායාරූප එකතුවක්

 
3405 Views
   
 

සංජානා ගමආරච්චි කියන්නේ මෑතකදී ක්ෂේත්‍රයට පැමිණ ටික කලකින් ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියත්වයටපත් දක්ෂ රංගන ශිල්පියෙක් මේ වන ස්වර්ණවාහිනිය විකාශය වන අග්නිපියපත් ටෙලි සිත්තමේ සහ හිරු නාලිකවේ විකාශය වන දිවිතුරා ටෙලි සිතමේද තවත් ටෙලි නාට්‍ය කිහිපයකටම ඇය රංගන දායකත්වය දක්වනවා. ඉතින් ඇය රංගනයට එන්න හීන දැක්ක, ඒ හීනය හැබෑ කරගෙන පියවරෙන් පියවර ඉදිරියට ඇදෙන රංගන ශිල්පිනියක් බව නම් අපට හොඳටම පේනවා. ඒ වගේම ඇය තෝරා බේරා නිර්මාණ තෝරාගන්න බවත් ඒ වගේම හොට් ෂොට් , බිකිනි වැනි ඇඳුම් අඳින්න අකමැති බවත් අපට දැනගන්නට ලැබුනා. ඉතින් පසුගිය දවස් වල දෙරණ චම්පියන්ස්ටර් වැඩසටහනේදී ඇය BMW එකක් තියන කොල්ලෙක් හොයන්න ගිහින් ප්‍රේක්ෂකාන් අතර බොහෝ කතා බහටද ලක් වී විවිද මඩ ගැසීම්වලටද ඇයට මුහුණ දෙන්න සිදුවුනා. ඉතින් ඒ කිසිම දෙකට නොසැලී ඇය අගේ ගමන යනවා. ඒ වගේම ඇය දැන් ටෙලි තිරයට නැතුවම බැරි චරිතයක් වෙලා. වැඩි ඉල්ලුමක් ඇයට ලැබෙන බවයි අපට දැනගන්නට ලැබුනේ, ඉතින් ඉදිරියේදී ඇයට චිත්‍රපටි කිහිපයකටද ආරාධනා ලැබී තිබෙනවා කියල තමයි ආරංචි වුනේ. ඉතින් ඇයගේ ඉදිරි ගමන හොඳින් කරගෙන යාමට සුභාපතන ගමන් සන්ජනගේ සුන්දර ඡායාරූප පෙළකුත් අද අපි ඔබට ගෙන එන්න හිතුවා

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

 

26

 

27

 

28

 

29

 

30

 

31

 

32

 

33

 

34

 

35

 

36

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්