Jun
4

උපන්දින පාටියක් නිසා අමාරුවේ වැටුණු ජැක්සන් ගේ දුව මාධවී ඇන්තනි කියූ කතාව

 
6818 Views
   
 

පසුගිය දිනක චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලි එක්ව කොලඹ සුපිරි තරු හෝටලයක සංවිධානය කරලා තිබුණු සාදයට සහභාගි වෙලා තිබුණු පහළොස් දෙනෙකු නිරෝධායනයට රැගෙන ගිය බව මේ වනවිටනම් අපේ රටේ නොදන්නා කෙනෙක් නැති තරම් ඉතින් ඔවුන්ගෙන් වැඩි පිරිසක් තාම නිරෝදායනය සඳහා රැගෙන ගොස් නැති අතර පියුමි හංසමාලි ඇතුළු පිරිස බණ්ඩාරවෙල නිරෝධායනය සඳහා රැගෙන යද්දී ඇතිවූ විරෝධය සමාජ මාධ්‍ය තුළ රැව් පිලි රැව් දෙද්දී ජැක්සන් ඇන්තනිගේ දියණිය වන මාධවී ඇන්තනී ගැනද විශාල කතා බහක් ඇති වුණා. ඇයව නිරෝධායනයට රැගෙන යන්නේ නැද්දැයි පාටියට ගිය පුද්ගලයෙකු උස් හඩින් විමසා සිටීමත් සමඟ මාධවී ගැනත් සමාජ මාධ්‍ය ඔස්සේ ලොකු කතා බහක් ඇති වුණා. නමුත් මේ වන විටත් මාධවි ඇන්තනිගෙන් ඒ පිළිබඳව කිසිදු තොරතුරක් ලැබී නොමැති වුනත් ඇය එදින දහවල් ආහාරයට ගත් කෑම සමාජ මාධ්‍යට එක කර තිබුනේ මෙසේයි. “අද දවල් කෑමට තෝසේ සම්බෝල එක්ක සාම්බාරු හොදි සහ සැමන් යනුවෙනි. එම නිසා සමාජ මාධ්‍ය හරහා විශාල කතා බහකට ලක් ද ලක් වුනා. ඉතින් ඒ පිළිබඳව සමජ මධ්‍ය ඔස්සේ විවිද ප්‍රතිචාර දක්වා තිබු අයුරු අපට දැකගන්නට ලැබුනා. ඉතින් එම ප්‍රතිචාර ඔබට පහලින් දැක ගන්නට ලැබෙනවා.

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්