May
27

මුරලිගේ 800 ෆිල්ම් එක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රූ ගත කරයි

 
622 Views
   
Muralis-800-film-is-being-shot-at-the-University-of-Peradeniya  

ලොව එතෙක් මෙතෙක් බිහිවුනු විශිෂ්ටතම දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව ඇතුළත් “800” චිත්‍රපටයේ ‍රූගත කිරීම් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිදු වනවා. 800 චිත්‍රපටය ලංකාවෙි සේම ඉන්දියාවෙිද මහත් ආන්දෝලනයකට තුඩු දුන් චිත්‍රපටයක්. දමිළ සිනමා කර්මාන්තයට තරමක් ආගන්තුක එමි.එස් ශ්‍රීපති විසින් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබනවා.

එහි ඡායාරූප කිහිපයක් පහතින්.
erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්