Jun
4

ලංකාවේ කෙල්ලන්ගේ සිහින කුමාරවරු BTS ලගේ ඔබ නොදුටු ඡායාරූප 30ක එකතුවක්

 
2670 Views
   
 

බීටීඑස්. ආර්ආර්: බැන්ග්ටන් සොන්යොන්ඩන් යනු හත් දෙනෙකුගෙන් යුත් දකුණු කොරියානු පිරිමි සංගීත කණ්ඩායමකි. ජින්, සුගා, ජේ-හෝප්, ආර්එම්, ජිමින්, වී, සහ ජුන්ග්කුක් යන අයගෙන් සමන්විත මෙම කණ්ඩායම මේ වෙද්දී ලෝකෙම ප්‍රසිද්දයි. මුලින් හිප් හොප් කණ්ඩායමක් වූ ඔවුන්ගේ සංගීත ශෛලිය මේ වෙද්දී විවිදාකාර වී අවසන් ඔවුන්ගේ පද, බොහෝ විට පෞද්ගලික හා සමාජ විවරණයන් කෙරෙහි අවධානය යොමු කර ඇති අතර, මානසික සෞඛ්‍යය, පාසල් වියේ පසුවන තරුණ තරුණියන්ගේ කරදර සහ වයස්ගත වීම, නැතිවීම, තමාට ආදරය කරන ගමන සහ පුද්ගලවාදය යන තේමාවන් ස්පර්ශ කරනන ඔවුන් වැඩි අවදානයක් යොමුකරනවා කියලයි ගොඩක් දෙනා පවසන්නේ,

ඉතින් ලංකාවේ වගේම ලෝකෙම තරුණියන් දැනටමත් මේ BTS සංගීත කණ්ඩායමට වශීවී සිටිනවා කියලා නම් කියන්න පුළුවන් සමහරු ඔවුන් වෙනුවෙන් නොකරන දේවල් නැති තරම් ඒ තරම් තරුණියන් ලංකාවේ විශාල පිරිසක් මේ සංගීත කණ්ඩායමට ආදරේ කරනවා,එක සින්දුවක් දවසක් යන්න කලින් ලංකාවේ trending එනවා මිලියන ගණනක් එක දවසෙන් බලනවා ඉතින් ඒ තරම්ම ප්‍රසිද්ද ඔවුන්ගේ ඡායාරූප පෙළක් තමයි අපි අද ඔබට ගෙන එන්නේ.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

 

26

 

27

 

28

 

29

 

30

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්