Jul
21

ඇඟලුම් කර්මාන්ත ශාලාවක 120 දෙනෙකුට කොවිඩ් ඉන් 6කට ඩෙල්ටා

 
1857 Views
   
 

පිලියන්දල – ජඹුරලිය – ලූල්ලවල මාර්ගයේ පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකයන් 186කට සිදුකළ කොවිඩ් පරීක්ෂණවලින් 120කට වෛරසය ආ’සාදනය වී ඇති බව වාර්තා වී තිබෙනවා.

ඉන් අහඹු ලෙස තෝරාගත් ජෛව සාම්පල 20ක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය වෙත යොමුකිරීමෙන් අ’නතුරුව ඉන් සාම්පල 06කට ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ඇතිවී ඇති බව තහවුරු වී තිබෙනවා. අදාළ කර්මාන්ත ශාලාවේ සේවකයන් 1000කට ආසන්න ප්‍රමාණයක් සේවය කරන අතර ඉන් 85%ක් පමණ එම ප්‍රදේශයේ කුලී පදනම යටතේ නවාතැන් ගෙන සිටින අය බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්