Feb
4

ජනප්‍රිය රංගන ශිල්පී සාරංග අලුත උපන් පුංචි දොනිත් එක්ක මෙවර උපන්දිනය සමරපු හැටි

 
10363 Views
   
 

මේවෙනකොට ලාංකිකයන් හැමෝගෙම වගේ අවධානය හිමිකරගෙන ඉන්න ජනප්‍රිය යුවළක් තමයි දිනක්ෂි සාරංග කියල කියන්නේ. ඇත්තෙන්ම ඔවුන් ගැන කතා කරනවානම් සාරංග දිසාසේකර කියල කියන්නේ අපේ කලා ක්ෂේත්‍රය තුළ ඉන්න අතිශය ජනප්‍රියත්වයට පත් චරිතයක්. ඔහු ක්ෂේත්‍රය තුළ රංගන ශිල්පියෙකු ලෙස මෙන්ම නිවේදකයෙකු ලෙසත් කටයුතු කරනවා. ඒ වගේම ඔහුගේ බිරිඳ දිනක්ෂි ප්‍රියසාද් කියල කියන්නෙත් කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් සුවිශේෂ චරිතයක්

කොහොම නමුත් සාරංග දිසාසේකර කියන නම මේවෙනකොට ලාංකිකයන් හැමෝටම හුරුපුරුදු නමක් බවට පත්ව තිබෙනවා. නම ගැන වගේම ඔහු ගැනත් හැමෝම වගේ දන්නවා. ඇත්තෙන්ම ඔහු සැබෑම දක්ෂයෙක්. කලාවට නැතිවම බැරි චරිතයක්. ඒ විතරක් නොවෙයි වර්තමානයේ ජනප්‍රියම සහ කාර්යබහුලම රංගන ශිල්පියා ඔහු කියල කිව්වොත් නිවැරදියි. පුංචි තිරයේ ටෙලි නිර්මාණ රැසකම දැකගන්නට ලැබෙන ඔහු සිය රංගන දායකත්වය දක්වන සියලු චරිත හාත්පසින්ම වෙනස් චරිත බව නොරහසක්

ඔහු සතුව තිබෙන පුදුමාකාර රංගන හැකියාව නිසාවෙන්ම ඔහු සිය රංගන දායකත්වය දක්වන සියලු චරිත මෙරට ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගන්නවා. එලෙස අති විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමිකර ගන්නා සාරංග විටෙක නිවේදකයෙකු ලෙසත් අපට දැකගන්නට ලැබෙනවා. ඇත්තෙන්ම ඔහුට මෙම හැකියාව ලැබෙන්නේ ඔහුගේ ආදරණිය මවගෙන්. ඇය දක්ෂ නිවේදිකාවක්. ගුවන්විදුලි මාධ්‍ය වේදිනියක් ලෙස ඇය බොහෝ කාලයක් කටයුතු කරනවා

ඉතින් පුංචි කාලයේ ඉදලම සිය මවගෙන් ලැබෙන ආබාසයත් සමග මේවෙනකොට ඔහුත් ජනප්‍රිය නිවේදකයෙකු බවට පත්වෙලා තිබෙනවා. කොහොම නමුත් ඔහුව අපට මේ දිනවල හිරු ස්ටාර් වේදිකාවේ නිවේදකයා ලෙස දැකගන්නට ලැබෙනවා. ඒ විතරක් නොවෙයි ඔහු විටෙක දක්ෂ ගායකයෙකු ලෙසත් කටයුතු කරනු ලබනවා. ඔහුගේ පියා දක්ෂ ගායකයෙකු වීම නිසාවෙන්ම ඔහුටත් උපතින්ම ඒ හැකියාව ලැබී තිබෙනවා කිව්වොත් නිවැරදියි

මේ අතර සිය පියාගේ ගීත පවා ගයනා කරන ඔහු නර්තනයටද දස්කම් දක්වනවා. මේ හැමදේටම වඩා ඔහු දක්ෂ රංගනයට තමයි. කොහොමහරි ඉතින් දිනක්ෂි ප්‍රියසාද් සමගින් විවාහවු ඔහු මේවෙනකොට ආදරණීය දියණියකගේ තාත්තා කෙනෙක්. ඉතින් ඔහු මේවෙනකොට වගකීම් ගොඩාක් තියෙන තාත්තා කෙනෙක් ලෙස කටයතු කරනවා

 

කොහොමහරි ඉතින් සාරංගගේ උපන්දිනය පසුගියදා යෙදී තිබුනා. ඒ වෙනුවෙන් සප්‍රයිස් පාටි එකක් දිනක්ෂි සුදානම් කිරීමටයි ඔහුගේ බිරිඳ දිනක්ෂි කටයුතු කර සිටියේ. ඇත්තෙන්ම මේ උපන්දිනය සාරංගට විශේෂයි. ඊට හේතුව වෙන්නේ තාත්තා කෙනෙක් වෙලා ඔහු සමරන පළමු උපන්දිනය මෙයයි. සාරංගගේ උපන්දිනයට දොනිගෙන් සුබ පැතුමක් වගේම තෑගිත් ලැබිලා තිබුනා. ඉතින් මේ විදිහට උපන්දිනය සමරන ඔහුට සුබ උපන්දිනක් වේවා කියල අපිත් හදවතින්ම සුබ පැතුම් එකතු කරනවා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්