Aug
21

ලබන 30 වනදා දක්වා පොදු ප්‍රවාහන සේවා නැ හැ – ආයතන ප්‍රධානීන්ගේ ඉල්ලීම මත බස් යෙදවීමට සූදානම්

 
1078 Views
   
 

දිවයින පුරා මේ වන විට නිරෝධායන ඇ දි රි නී ති ය ක්‍රියාත්මකයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මුළු දිවයිනට ම බල පැවැත්වෙන පරිදි ඊයේ (20) රාත්‍රී 10 සිට නිරෝධායන ඇ දි රි නී ති ය පනවනු ලැබූ අතර එය මේ මස 30 වන දා අලුයම 4ට අවසන් වීමට නියමිත යි.

නිරෝධායන ඇ ඳි රි නී ති ය ක්‍රියාත්මක ලබන 30 වන දා දක්වා පොදු ප්‍රවාහන කටයුතු සිදු නො කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, අත්‍යාවශ්‍ය සේවා සඳහා ප්‍රවාහන කටයුතු අවශ්‍ය නම්, ආයතන ප්‍රධානියාගේ දැනුම්දීම මත එම ආයතනවලට පමණක් ශ්‍රී ලංගම බස් රථ ලබාදීමට කටයුතු කරන බවයි ඔහු කියා සිටියේ.

මේ අතර, නිරෝධායන ඇ ඳි රි නී ති ය ක්‍රියාත්මක කළ කාලය තුළ පෑලියගොඩ මැනිං වෙළදපොළ වෙත රැගෙන එන එළවළු තොග බෙදා හැරීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කර නො මැ ති බවට මැනිං පොදු වෙළදපළ හා ඒකාබද්ධ ආර්ථික මධ්‍යස්ථාන සංගමය චෝදනා කරනවා.

එසේම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ තොග වෙළඳුන්ගේ සංගමයේ ලේකම් ජී.එස්. එලමිනාදන් ප්‍රකාශ කළේ කොළඹ, පිටකොටුව ආශ්‍රිත ව තොග වෙළදසැල් මෙම කාලසීමාව තුළ වසා දැමීම සම්බන්ධයෙන් මේ වන තෙක් තීරණයක් ගෙන නො මැති බවයි.

ඒ අනුව වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අද එම සංගමයේ සාමාජිකයින් හමුවීම සඳහා පිටකොටුවට පැමිණීමට ද නියමිත වනවා.

මේ අතර ගත වූ පැය 24 තුළ නිරෝධායන ඇ ඳි රි නී ති ය උල්ලංඝණය කළ 186 දෙනෙකු අ ත් අ ඩංගුවට ගෙන තිබෙනවා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්