Jun
17

රුපියල් කෝටි 100 වැඩිය වාහන තියෙන මීගමුවේ කෝටිපතියා ගෙවන සැප ජිවිතේ

 
3330 Views
   
 

මේ කියන්න හදන්නේ තරුණයෙක් ගැන ඒ තමයි සචිත් ඩි සිල්වා මොහු ඉන්නේ මීගමුවේ මීගමුවේ Averna garden hotel එකේ හිමිකරුගේ පුතා.ඉතින් අපි ඔහු ගැන කියන්න හිතුවේ ඔහු ලංකාවේ සිටින කෝටිපති පුතෙක් නිසා තවමත් තනිකඩ මොහු ගෙවන සැප ජීවිතය සහා මොහුගේ වාහන හැම එකක්ම යුරෝප් වාහන ඉතින් අපි ඒවා තමා ඔබට පෙන්නන්න හිතුවේ තවමත් තනිකඩ තරුණයෙක් තමා ඔහු.ඔන්න සෙට් කරගන්නවානම් කෙල්ලොන්ට නියම චාන්ස් එකක් මේක සල්ලි කාර කොල්ලෝ හොයන කෙල්ලන්ට මේ ගැනත් හිතලා බලන්න පුළුවන් සුපිරි යුරෝප් වාහනයක් පැදගෙන සැපේ ඉන්න පුළුවන් සෙට් උනොත්නම්.ඉතින් මොහු ලග දැනට Chevrolet කාර්. hummer. Ferrari. Lamborghini Benz. Prado. Rolls Royce වගේ රථ තිබෙනවා තව සුපිරි යතුරුපැදියකුත් තිබෙනවා ඔබත් බලන්නකෝ මොහුගේ වාහන සහ මොහු ගෙවන සැප ජීවිතය.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

මෙන්න බලන්න තවත් ගොසිප්