
අද දිනයේ නව ආසාදිතයින් 2,280ක් හඳුනා ගැනීමත් සමග මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 2 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 201,534 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්ත මේ අතර කොවිඩ් වෛරසය ආසාදනය වි රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 1851 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 166,132ක්.