
තවත් කොරෝනා ආසාදිත ම’රණ 33ක් වාර්තාවී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඊයේ (09) දිනයේ මෙම ම’රණ සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇත්තේ. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත ම’රණ සංඛ්‍යාව 3,467ක් දක්වා ඉහළගොස් තිබෙනවා. මේ අතර අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 919ක් වාර්තා වී තිබෙනවා.
erertreterterter