Feb
15

ධෘව් වික්‍රමගේ අලුත්ම චිත්‍රපටය ආදායම් අතරට

 
540 Views
   
Dhruv-Wickrama's-latest-film-is-among-the-revenue  

ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා නළු වික්‍රම්ගේ එකම පුත් ධෘව් වික්‍රම් පෙනී සිටින අලුත්ම චිත්‍රපටයක් මේ දිනවල ඉහළ ආදායම් උපයමින් ප්‍රදර්ශනය වන වාර්තා වෙයි. ඒ කාර්තික් සුබ්රාජ්ගේ ‘මහාන්’ චිත්‍රපටයයි. දින තුනක් තුළදී ඉන්දීය රුපියල් කෝටි 13ක අදායමක් මෙම චිත්‍රපටය උපයාගෙන ඇත.

මෙහි ප්‍රධාන චරිතය ධෘව්ගේ පියා වූ සුපිරි නළු වික්‍රම් නිරූපණය කරන අතර, ඔහුගේ පුතා නව්රෝජ් ලෙස ධෘව් පෙනි සිටියි. මෙය ධෘව්ගේ තුන්වැනි චිත්‍රපටය වීම විශේෂත්වයක් වන අතර, වික්‍රම් හ ධෘව් පෙනී සිටින පළමු චිත්‍රපටය ‘මහාන්’ වෙයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්