Jun
9

පත්තර පිටුවෙන් විලි වසාගත් සැමුවෙල්ගේ නවතම ඡායාරූප එකතුව

 
1945 Views
   
 

හසිනි සැමුවෙල් කියන්නේ කාලයක් ආන්දෝල නාත්මක කතා මැවූ නිරූපණ ශිල්පිනියක්. ඇය කරන අමුතු විලාසිතා වගේම රූප රචනා නිසා ඇය ගැන බොහෝ දෙනෙක් උනන්දුවෙන් හොයන්න ගත්තා. ඒ අතරතුරදී තමයි ඇය, ගායන ශිල්පියෙකු වන Fill-t සමඟ විවාහ වෙන්නේ. මේ වෙද්දි මේ දෙන්නට දරු පැටියෙකුත් ඉන්නවා. කොහොම හරි ඔන්න, හසිනි සැමුවෙල් ඉන්ස්ටග්‍රෑම් ගිණුමට අපූරූ ඡායාරූප ටිකක් එකතු කරලා තිබුණා.

 

1

 

2

 

3

 

4

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්