Jun
21

තවත් කොවිඩ් ම රණ 53ක් සමස්තය 2633යි

 
1356 Views
   
 

මෙරටින් වාර්තාවන කොවිඩ් ම’රණ සංඛ්‍යාව 2633ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ (21) දිනයේ තවත් ම’රණ 52ක් වාර්තා වීමත් සමගයි. එලෙස මි’ය ගිය පුද්ගලයින් අතර කාන්තාවන් 22ක් හා පිරිමින් 30ක් වන බවයි රජයේ ප්‍රවත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. අවුරුදු 30ට අඩු එක් ම’රණයක් හා අවුරුදු 30ට වැඩි මරණ 51ක් වාර්තා ඒ අතර වන බව සඳහන්. අදාළ නිවේදනය පහතින්.

 

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්