අරගලයට ගිය කලා තරු රැසක් දැන් අපිට දකින්න පුළුවන්. ඒ විදියට අරගලය ගිය දෙන්නෙක් තමයි නලීන් සහ සංගීත් කියන්නෙ. ජනප්‍රිය ගායන තරු වන ඔවුන්ගේ පැමිණීමත් එක්ක අරගලය පණ ලබා තිබෙනු දැකිය හැකියි. මේ ඔවුන් අරගල බිමෙහි කළ කාගෙත් කතාබහට ලක්වුණු කතාවකි.