Jun
13

පළමු බිරිඳගෙන් වෙන්වුණු දෙවෙනි ඉනිමේ අවන්ත කේෂාන් අලුත් පෙම්වතිය සමග ගෙවන ජිවිතේ

 
4736 Views
   
 

කේෂාන් ශෂින්ද්‍ර කියන්නේ ගායකයෙක් රංගන ශිල්පියෙක් යන අංශ දෙකෙන්ම දස්කම් පාන කඩවසම් තරුණයෙක්. දෙරණ ඩ්‍රීම්ස්ටාර් තුන්වන අදියරේ පළමු ස්ථානය දිනාගනිමින් ප්‍රේක්ෂකයන් අතරට පැමිණි කේෂන් බොහෝ ප්‍රේක්ෂකයන්ගේ සහ තරුණියන්ගේ අකර්ශ්නයට හා ආදරයට පත්‍ර වුනා. ඒ වගේම ඔහුට ගායනයෙන් වගේම රංගනයෙනුත් ඉදිරියට ඒමට අවස්ථාවද ලැබුනා. ඒ මේ දිනවල අපේ රටේ හැමෝම කතා වෙන දෙරණ නාලිකාවේ විකාශය වන දෙවැනි ඉනිම ටෙලි සිත්තමේ අවන්තගේ චරිතය හරහා මේ වන විට බොහෝ ජනප්‍රියත්වයට සහ ප්‍රේක්ෂක ආදරයට පත්‍ර වී තිබෙනවා. ඉතින් බොහෝ දෙනා කලාව සහ තම ජීවිතයත් සුන්දර අන්දමින් කරගෙන යද්දී සමහර කලාකරුවන්ගේ කලාවත් සමග ගොඩක් දෙනාගේ පවුල් ජිවිත නම් එච්චර සාර්ථක වෙන්නේ නම් නැහැ.ඉතින් ඒ වගේමයි කෙශාන්ගේත් පළමු විවාහය මගදී දෙදරා යනවා. නමුත් ඒ කිසි දෙකට නොසැලී තම ගමන සාර්ථකව යන කෙශාන්ට අලුත් පෙම්වතියක් ලැබෙනවා. ඇය නමින් ,මධු මුණසිංහ කියලා තරුණියක් දැන් කේෂාන් ඇයත් සමග තමයි කාලය ගත කරන්නේ ඉතින් අපි මේ සුන්දර ආදරයට සුභාපතන ගමන් ඔවුන් දෙදෙනාගේ ආදරණිය ඡායාරුප පෙළක් අපි අද ඔබට ගෙනෙන්න හිතුවා.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්