May
29

සුරූපී නිළි ශනුද්‍රි ප්‍රියසාද්, මහණදම් පුරන්න ද සුදානම? මෙන්න සීරියස් සටහනක්

 
846 Views
   
Beautiful-actress-Shanudri-Priyasad-ready-to-sign-a-wedding-Here-is-a-serious-note  

ශනුද්‍රි ප්‍රියසාද් කියන්නෙ නිරන්තරයෙන් බුකියේ කාගෙත් අවධානය දිනාගත්ත, කවුරුත් ආදරේ කරන රංගන ශිල්පිනියක්. සමාජ මාධ්‍ය තුළ සැරිසරන බොහෝ පිරිස්, ඇගේ අලුත් තතු දැනගන්න බොහෝම උනන්දු යි.

විනෝදයෙන්ම කාලය ගතකරන ශනු, ඉදහිට මුහුණු පොතේ අපූරූ පෝස්ට් එහෙමත් ‘ශෙයා’ කරනවා.
ළඟදී දවසක ඇය කියලා තිබුණා. ‘සියල්ල අතහැර මහණදම් පුරන්න යනවා’ කියලා.

ඇය විනෝදයට පළ කළ මේ පෝස්ට් එක ට ඇයට සමීප බොහෝ දෙනෙක් ‘කමෙන්ට්’ කරලත් තිබුණා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්