Apr
1

යුරේනි උඩවලවේ අලි බලන්න ගිහින්

 
725 Views
   
Urani-goes-to-see-elephants-in-Udawalawe  

යුරේනි නොෂිකා ගැන ඉතින් අමුතුවෙන් හඳුන්වන්න දෙයක් නැහැනේ. තමන්ට කැමති දේ කරන, කැමති දේ කියන නිදහසේ ජීවත් වන රංගන ශිල්පිනියක්. ඇය සමාජ මාධ්‍ය තුළත් අතිශයින්ම ජනප්‍රියයි. ඒ ඇය නිරන්තරයෙන් සමාජ මාධ්‍යට එක්කරන ඇගේ ඡායාරූප නිසා. එම ඡායාරූප බොහෝමයක් සමාජ මාධ්‍ය තුළ උණුසුම් මාතෘකා ඇති කරනවා. කෙසේ වෙතත් යුරේනි පසුගිය දා උඩවලව වනෝද්‍යානයේ චාරිකාවක් ගොස් තිබුණා. එහිදී ඇය ලබාගත් ඡායාරූප කිහිපයක්ද මේ වනවිට සමාජ මාධ්‍ය පුරාම සංසරණය වනවා.

එම ඡායාරූප පහතින්.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්