Dec
2

ලංකාවේ ගෑස් ගිනි ගනිද්දී බැසිල් ඉන්දියා ගිහින් පූරි බදියි (VIDEO)

 
1412 Views
   
 

අමාත්ය බැසිල් රාජපක්ෂ ඉන්දියාවේ සංචාරයක් අරඹමින් පෙරේදා (30) එරටට ළඟා වුණා. ඉන්දියාවේ ශ්රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා විසින් අමාත්යවරයා පිළිගනු ලැබුවා.

බැසිල් රාජපක්ෂ අද සහ හෙට ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදි සහ රජයේ වෙනත් ජ්යෙෂ්ඨ අමාත්යවරු සමග සාකච්ඡා පවත්වනු ඇති. ඉන්දියාවේ පළවන ද හින්දු පුවත්පත වාර්තා කළේ සංචාරක කර්මාන්තය වෙනුවෙන් සහයෝගය ලබාගැනීම, හීනවන විදේශ සංචිත ශක්තිමත් කරගැනීම ඇතුළු සහයෝගීතාව එහිදී අමාත්යවරයා අපේක්ෂා කරනු ඇති බවයි.

මේ අතර, බැසිල් රාජපක්ෂ එහිදී ඉවුම් පිහුම් වල යෙදෙන අයුරුද දැකගත හැකි වුණා.

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්